අප ජලය ලබා ගැනීම සදහා ළිං භාවිතා කිරීමෙදී, නොදැනුවත් කම නිසා හෝ අතපසු වීම නිසාවෙන් සිදුවන හානිය විස්තර කිරිමට සිතුවෙමු.
අපගේ ව්‍යපාර කටයුතු වෙනුවෙන් නොයෙකුත් ප්රදේශ කරා නිරන්තරයෙන් යෑමට
සිදුවේ.විශේෂයෙන් ජලය සම්බන්දව කටයුතු කිරිමේදී ප්රායෝගිකව අත් විදින
සිදුවීම අලලා මෙලෙස පොදුවේ සදහන් කරන්නට සිතුවෙමු.
විශේෂයෙන්, ලිදකින් බීමට ලබා ගන්න පිරිසිදු ජලය වඩා අාරක්ෂාකාරිව ලබා ගැනීම ඔබගේ යුතුකම වන්නේය. මන්ද යත්, නිවසට පොමිප කරනා ජලය
ලබා ගන්නා වැරදි ක්රම හේතුවෙන් වන හානිය ඉතා ඉහල බැවිනි.
ඵම කරැණු අතර,
1.ලිද පතුලට පිරිසිදු ගල් තටිටුවක් අැතිරීමෙන් නිසැකවම පිරිස්දු ජලය ලබා ගැනීමෙ අවස්ඵාව හිමිවේ.
2.ලිද පතුල සහ බටයේ කෙලවර අතර අඩි 2 පරතරයක් තැබීමෙන් පතුලේ ඵක්වන මඩ අංශු පොමිප කිරිම නවතිනු අැත.උල්පත් වලින් පැමිනෙන ජලය
සමග නිරන්තරයෙන්ම මඩ අංශු ලිං පතුලෙ තැන්පත්වේ
3.ජලය පොමිප කරනා බටය කිසි ලෙසක ලිං ඉවුරට කිටිටු වන ලෙස නොතබන්න(සක්ක බැමිම සහිත ලිං විශේෂයෙන්) සැම විටම ලිද මැදට වන්න තබන්න උත්සාහ කරන්න මෙමගින් බැමිමෙහි ගල් අතර තැන්පත්ව
අැති මඩ අංශු ටැංකියට අැද ගැනීම නවතිනු අැත.
4.බහුලව දක්නට ලැබෙන වරදක් නමි, පතුලේ ගැඔුර වැඩිම තැනක නැතිනම්
කොටසක් ගැඔුරැ කර ඒ තැනට ජලය උරා ගන්නා බටය බැස්ස වීමයි මෙයින්
සිදු වන්නේ මඩ අංශු පොමිප කිරීමට අවස්තාව උදාකිරීමයි.
අනෙක් වැදගත්ම කරැණ ජල ගබඩා කරන ටැංකිය ජලය අවසන් වීමෙිදි අවසන් බිංදුව තෙක්ම අවසන් වන ලෙස සකසා ගන්න ඒ ලෙස සකසා ගත්
ව්ට මඩ අංශු තැන්පත් වුවහොත් ජලය අවසන් වීමෙිදී සියල්ල පිටවී යයි.
යමි හෙයකින් නිරන්තරයෙන් අගල් 2-3 ජලය රැදී තිබෙි නමි, මඩ අංශු අඩියේ රැදේ මෙලෙස මඩ ජලය පුරවන වාරයක් පාසා කැලතේ කොපමණ පිරිසිදු ජලය ලිදෙන් පැමිණියත් මඩ ටැංකිය පතුපලේ තැන්පත් වන තෙක් අප භාවිතයට ගනුයේ මඩ කැලතුන ජලයයි.
මෙම කරැණු කෙරෙ ඔබගේ අවධානය යොමු වනු අැතැයි අප විශ්වාස කරමු.
-ස්තුතියි.
Greenworld intertechnic.
තව කෙනෙකුගේ දැනුවත් වීම සදහා share කිරීමට කාරැනික වන්න.