Friday, March 27, 2015

අවුරුදු කාලේ විදුලිය ඉතිරි කරන්න .

අවුරුදු කාලේ විදුලිය ඉතිරි කරන්න .

 සීතකරණය off  කර , ක්ලීන් කර  ඔන්  කරන්න

නෝ  ෆ්‍රොස්ට්  සෙතකරණයක් නම් එක දිනක් ඕෆ්  කර තබා ක්ලීන් කරන්න

අවන් එක ළඟ හෝ ගස් කුකර්  ළඟ සීතකරණය නොතබන්න

බිත්තිය හා සීතකරණය අතර අඟල්  10 කවත් ඉඩක් තබන්න  , හොඳ වාතාශ්‍රයක් ලැබීමට

cool  ක්නොබ්  එක අංක 2  ට තියන්න

freezer  කොටසේ අහාර  අහුරන විට  ගැප් එකක්  ඉතුරුකරන්න

දොර නිතර ඇරීමෙන් වලකින්න

1 comment:

  1. අවුරුදු කාලේ විදුලිය ඉතිරි කරන්න .

    ReplyDelete