අවුරුදු කාලේ විදුලිය ඉතිරි කරන්න .
සීතකරණය off කර , ක්ලීන් කර ඔන් කරන්න
නෝ ෆ්රොස්ට් සෙතකරණයක් නම් එක දිනක් ඕෆ් කර තබා ක්ලීන් කරන්න
අවන් එක ළඟ හෝ ගස් කුකර් ළඟ සීතකරණය නොතබන්න
බිත්තිය හා සීතකරණය අතර අඟල් 10 කවත් ඉඩක් තබන්න , හොඳ වාතාශ්රයක් ලැබීමට
cool ක්නොබ් එක අංක 2 ට තියන්න
freezer කොටසේ අහාර අහුරන විට ගැප් එකක් ඉතුරුකරන්න
දොර නිතර ඇරීමෙන් වලකින්න

අවුරුදු කාලේ විදුලිය ඉතිරි කරන්න .
ReplyDelete